The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා ආණ්ඩුව කියපු විදිය සහ කරන විදිය පිළිබඳ එක උදාහරණයක් - (Ideas Front වීඩියෝවක්)

T

The Leader Desk

February 16, 2025 • 4:26 AM

මාලිමා ආණ්ඩුව කියපු විදිය සහ කරන විදිය පිළිබඳ එක උදාහරණයක් - (Ideas Front වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන කරුණ වූයේ: මෙලෙස විදේශ සේවා සඳහා තෝරා ගන්නා බොහෝ දෙනකු අදාළ විභාගය සමත් වුව ද සම්මුඛ පරීක්ෂණයේ දී අසමත් වන බවයි.
  • ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කළේ විභාගය සමත් වීමෙන් පමණක් විදේශ සේවා සඳහා සුදුසුකම් නොලබන බවයි.
  • හෙතෙම මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ You Tube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියොව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහි දී ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන කරුණ වූයේ: මෙලෙස විදේශ සේවා සඳහා තෝරා ගන්නා බොහෝ දෙනකු අදාළ විභාගය සමත් වුව ද සම්මුඛ පරීක්ෂණයේ දී අසමත් වන බවයි. ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කළේ විභාගය සමත් වීමෙන් පමණක් විදේශ සේවා සඳහා සුදුසුකම් නොලබන බවයි.

තත්ත්වය මෙසේ තිබිය දී පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ වැඩි පුර ම විදේශ සේවාවල නිරත වූයේ පවුලේ පිරිස් බවද සඳහන් කළේ ය. 

එමෙන් ම මේ පිළිබද කිසිදු ගැඹුරු හැදෑරිමකින් තොරව බලය ලබාගත් මාලිමා ආණ්ඩුව මැතිවරණයට පෙර විදේශ සේවාවල නිරත පිරිස් නැවත කැඳවා ඊට සුදුසු ම පුද්ගලයින් පත් කරන බව පැවසුව ද ආණ්ඩුව විසින් තෝරාගනු ලැබූ පිරිස ද එබඳු සුදුසුකම් සහිත පුද්ගලයින් නොවන බව විපුල පැවසි ය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ You Tube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියොව යි.

මෙවර සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...