The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට බර උස්සන්න පුළුවන්.. දරාගෙන දුවන්න බෑ! - (Ideas front වීඩියෝවක්)

T

The Leader Desk

February 18, 2025 • 5:53 AM

අනුරට බර උස්සන්න පුළුවන්.. දරාගෙන දුවන්න බෑ! - (Ideas front වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කුඩා දරුවකු ලෙසින් ය යන්නය.
  • මතු පළ වන්නේ මෙම දෙපළ කළ සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මෙම සාකච්ඡාව මෙහෙය වන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ය.

ඔහු, මෙහි දී විපුල කරුණාතිලකගේ අදහසට ඌනපූර්ණයක් සලසමින් අපූරු අදහසක් ඉදිරිපත් කළේ ය. එනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කුඩා දරුවකු ලෙසින් ය යන්නය. තව දුරටත් විස්තර කරන්නේ නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කුඩා දරුවකුට සේල්ලම් බඩු දුන් විට එම සෙල්ලම් බඩුවලින් සෙල්ලම් නොකර ඒ සියල්ල පෙට්ටියකට දමා වසා තබනවා සේ ය යන්න ය.

මතු පළ වන්නේ මෙම දෙපළ කළ සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව ය.

(සටහන | ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...