ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව සහ එංගලන්තය යනාදි රටවල් පාලනය කෙරෙන්නේ නීතියට අනුව වුව ද ලංකාව සහ ඉන්දියාව යනාදි රටවල් පාලනය කරන්නේ දේශපාලනඥයන් බවයි.
මෙම තත්ත්වය වඩාත් තහවුරු කරමින් විපුල පැවසුවේ ලංකාව බඳු රටවල් උගත් අයට පමණක් පාලනය කළ නොහැකි බවයි. එමෙන් ම එය උගත්කම පහත හෙළීමක් නොව උගත්කම සහ දේශපාලනය යනු එකක් නොව දෙකක් ය යන්න හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ලංකාව ආක්‍රමණය කර ඇති නවතම රෝගය - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
September 19, 2025 • 6:15 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව සහ එංගලන්තය යනාදි රටවල් පාලනය කෙරෙන්නේ නීතියට අනුව වුව ද ලංකාව සහ ඉන්දියාව යනාදි රටවල් පාලනය කරන්නේ දේශපාලනඥයන් බවයි.
- මෙම තත්ත්වය වඩාත් තහවුරු කරමින් විපුල පැවසුවේ ලංකාව බඳු රටවල් උගත් අයට පමණක් පාලනය කළ නොහැකි බවයි.
- එමෙන් ම එය උගත්කම පහත හෙළීමක් නොව උගත්කම සහ දේශපාලනය යනු එකක් නොව දෙකක් ය යන්න හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



