ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2028 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායමට 01.5%ක් පමණ එකතු කරගත හැකි යැයි ලෝක බැංකුව පවසා ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වන විට 13%ක් පමණ වන ප්‍රතිශතය 14.5%ක් දක්වා වර්ධනය කරගත හැකි බවයි. එමෙන් ම IMF අපට ලබා දී ඇති ඉලක්කය ද 15%ක් යැයි හෙතෙම සිහිපත් කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




