The Leader News
BREAKING
Top Ad
Opinion

සමස්ත රට ම ඇතුළු වී සිටින්නේ අඳුරු යුගයකට - දීප්ති කුමාර ගුණරත්න - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 21, 2025 • 7:38 AM

සමස්ත රට ම ඇතුළු වී සිටින්නේ අඳුරු යුගයකට - දීප්ති කුමාර ගුණරත්න - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ අති බහුතර මැද පාංතික මිනිසුන්ගේ ජීවිතය වසන්ත සමරසිංහගේ ජීවිතයට සමාන බවයි.
  • එබඳු පුද්ගලයින් ඔවුන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු දිනක සත්‍ය නොපවසන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ මින්ස්සු සත්‍යවාදි නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ අති බහුතර මැද පාංතික මිනිසුන්ගේ ජීවිතය වසන්ත සමරසිංහගේ ජීවිතයට සමාන බවයි. එබඳු පුද්ගලයින් ඔවුන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු දිනක සත්‍ය නොපවසන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ මින්ස්සු සත්‍යවාදි නොවන බවයි. එමෙන් ම වසන්ත සමරසිංහ සබැඳි සිදුවීමේ දී ඔහු මෙම ප්‍රශ්නයට ඍජුව මුහුණ නොදී සිටීම ම ප්‍රශ්නය උඩුදිවීම සඳහා බලපෑ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...