ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට ආර්ථික සංවර්ධනය ඇති කරන්නේ කෙසේ ද යන්න අවබෝධ කරගැනීමට ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කළ යුත්තේ එන්. එම්. පෙරේරා මුදල් අමාත්‍ය ධුරය දරන සමයේ එම අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ එච්. ඒ. ඩී. එස්. ගුණසේකර ගේ කාර්ය මණ්ඩල එකඟතා පිළිබඳ අධ්‍යනය කළ යුතු බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.




