The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ ෆැන්ටසිය මාරු කළා ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 26, 2025 • 7:44 AM

ජවිපෙ ෆැන්ටසිය මාරු කළා ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජේවීර සමයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ ලංකාවේ ජනතාව සහ පාලක පංතිය දුරස් බැවින් ජනතාව සහ ඔවුන් අතර සමපාත බවක් පැවතිය යුතු යැයි වුව ද ඔවුන් පාලකයින් වූ පසු ෆැන්ටසිය මාරු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නූතන රාජ්‍ය පාලකයින් සියලු දෙනා ම පාලනය කරනු ලබන්නේ ව්‍යාපාරිකයින් විසින් බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නූතන රාජ්‍ය පාලකයින් සියලු දෙනා ම පාලනය කරනු ලබන්නේ ව්‍යාපාරිකයින් විසින් බවයි.

එමෙන් ම වැඩ කරන පංතියේ පුද්ගලයකු වුව ද පාලකයකු වූ පසු ඔවුන්ට වැඩ කරන පංතියේ සංස්කෘතිය පවත්වාගෙන යා නොහැකි යැයි ද හෙතෙම පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...