ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අද ලංකාවේ බොහෝ දෑ ප්‍රකාශ කරන ප්‍රකාශකයා බවට ටිල්වින් සිල්වා පත්ව ඇති බවයි. එවිට 'ටිල්වින් සිල්වා කවුද?' යන ප්‍රශ්නය රටේ ජනතාවගේ සිත තුළ පැන නැගෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය?
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




