The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අනාගතයේ දී විශාල වාහන ප්‍රමාණයක් සහ දියුණු මාර්ග පද්ධති අත්‍යවශ්‍ය වේවි ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 30, 2025 • 7:38 AM

අනාගතයේ දී විශාල වාහන ප්‍රමාණයක් සහ දියුණු මාර්ග පද්ධති අත්‍යවශ්‍ය වේවි ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්නිවේදන තාක්ෂණය වඩ වඩාත් දියුණු වන විට මධ්‍යම පාන්තිකයන් එක් ස්ථානයක පදිංචි වීමට තිබෙන ඉඩ-කඩ වැඩි වෙතැයි ලෝකය ම විශ්වාස කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එසේ වුවහොත් වාහන භාවිතය අවම වනු ඇති බවත්, මාර්ග පද්ධතිවල අවශ්‍යතාව අවම වනු ඇති බවත් එබැවින් රටක් දියුණු කරන විට ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි දීප්ති කුමාර වැඩි දුරටත් අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දියුණු රටවල පැරණි නගර වෙනස් නොකරන බවයි.
  • ඒ මන්ද යත්, පැරණි යම් දෙයක වටිනාකම පවතින්නේ එම පෞරාණිකත්වය තුළ ම පමණක් ය යන්න එම රටවල පාලකයින් අවබෝධ කරගෙන සිටින බැවින් යැයි ද ඔහු අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එසේ වුවහොත් වාහන භාවිතය අවම වනු ඇති බවත්, මාර්ග පද්ධතිවල අවශ්‍යතාව අවම වනු ඇති බවත් එබැවින් රටක් දියුණු කරන විට ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි දීප්ති කුමාර වැඩි දුරටත් අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දියුණු රටවල පැරණි නගර වෙනස් නොකරන බවයි. ඒ මන්ද යත්, පැරණි යම් දෙයක වටිනාකම පවතින්නේ එම පෞරාණිකත්වය තුළ ම පමණක් ය යන්න එම රටවල පාලකයින් අවබෝධ කරගෙන සිටින බැවින් යැයි ද ඔහු අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...