The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අනෙක් සියලු පක්ෂවලට වඩා ජවිපෙ වෙනස් වන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 1, 2025 • 8:24 AM

අනෙක් සියලු පක්ෂවලට වඩා ජවිපෙ වෙනස් වන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන පක්ෂය: එ. ජා. ප., ශ්‍රී. ල. නි. ප, සමසමාජ හෝ කොමියුනිස්ට් යනාදි පක්ෂවලට වඩා ව්‍යුහාත්මක ලෙස වෙනස් වන ස්ථානයක් පවතින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එය වැඩි දුරටත් විග්‍රහ කළ දීප්ති පැවසුවේ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂය බොහෝ දුරට එම පක්ෂවල සබඳතාව පවත්වා ගත්තේ වෘත්තිය සමිති මාර්ගයෙන් බවත්, පක්ෂයට පැමිණියේ ද එම වෘත්තිය සමිති සාමාජිකයා ම බවයි.
  • නමුත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එම තත්ත්වය බොහෝ දුරට වෙනස් බව හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ දේශපාලනය ආරම්භ වන්නේ ම ඔවුනොවුන්ගේ පුද්ගලික මුදල් වියදම් කිරීමෙන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එය වැඩි දුරටත් විග්‍රහ කළ දීප්ති පැවසුවේ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂය බොහෝ දුරට එම පක්ෂවල සබඳතාව පවත්වා ගත්තේ වෘත්තිය සමිති මාර්ගයෙන් බවත්, පක්ෂයට පැමිණියේ ද එම වෘත්තිය සමිති සාමාජිකයා ම බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එම තත්ත්වය බොහෝ දුරට වෙනස් බව හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ දේශපාලනය ආරම්භ වන්නේ ම ඔවුනොවුන්ගේ පුද්ගලික මුදල් වියදම් කිරීමෙන් බවයි.

එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මෙන් ම වමේ ව්‍යාපාරයේ බෙහෝ දෙනකු එම දේශපාලන ව්‍යාපාර ගොඩනගා තිබෙන්නේ තම තමන්ගේ දේපළ විකුණා ලබාගත් මුදලින් බව ඔහු තව දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනෙක් සියලු පක්ෂවලට වඩා ජවිපෙ වෙනස් වන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක් | The Leader