The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ලංකාවේ කලාකරුවන් දුප්පත් ද එසේත් නොමැති නම් කුහක ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 4, 2025 • 5:22 AM

ලංකාවේ කලාකරුවන් දුප්පත් ද එසේත් නොමැති නම් කුහක ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ කලාකරුවන් යනු දුප්පතුන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මේ සම්බන්ධයෙන් ගාමිණී ෆොන්සේකා ඉතා පැහැදිලිව පවසා ඇතැයි ද හෙතෙම සිහිපත් කළේ ය.
  • තව ද මාලිමා ආණ්ඩුව පත්වූ පසුව හෝ කලාකරුවන් සවි බල ගන්වාවි යැයි තමා බලාපොරොත්තු වුව ද එවැන්නක් සිදු නොවු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලාල්කාන්ත අමාත්‍යවරයා තවමත් ජීවත් වන්නේ සෝවියට් පාඨක සමාජය තුළ බවත්, ඔහුට අනුව කලාකරුවන් 1970 ආණ්ඩු සමයේ ජනතා සංගමයේ කලාකරුවන් මෙන් වත්මන් රජයේ ව්‍යෘපෘතියට සම්බන්ධවිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් ගාමිණී ෆොන්සේකා ඉතා පැහැදිලිව පවසා ඇතැයි ද හෙතෙම සිහිපත් කළේ ය. තව ද මාලිමා ආණ්ඩුව පත්වූ පසුව හෝ කලාකරුවන් සවි බල ගන්වාවි යැයි තමා බලාපොරොත්තු වුව ද එවැන්නක් සිදු නොවු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලාල්කාන්ත අමාත්‍යවරයා තවමත් ජීවත් වන්නේ සෝවියට් පාඨක සමාජය තුළ බවත්, ඔහුට අනුව කලාකරුවන් 1970 ආණ්ඩු සමයේ ජනතා සංගමයේ කලාකරුවන් මෙන් වත්මන් රජයේ ව්‍යෘපෘතියට සම්බන්ධවිය යුතු බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...