The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ආණ්ඩුවේ මාධ්‍යකරණය උපාය මාර්ගික ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 7, 2025 • 6:09 AM

ආණ්ඩුවේ මාධ්‍යකරණය උපාය මාර්ගික ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොනල්ඩ් ට්‍රම්ගේ මීඩියා පාලනය කටයුතු හසුරවන්නේ ස්ටීව් මෙනන් නමැති පුද්ගලයා බවත්, එය හඳුන්වන්නේ උපාය මාර්ගික සැලසුම්කරණය (Strategic planning) නමින් බවත්, ලංකාවේ සිටින ප්‍රදීප් වීරසිංහ එබඳු සුදුසුකම් සහිත පුද්ගලයකු බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මෙහි දි වැඩි දුරටත් කරුණු දක්වමින් දීප්ති කුමාර පැවසුවේ මාධ්‍යකරණය පිළිබඳ එබඳු උපාය මාර්ගික වැඩ පිළිවෙළක් වත්මන් ආණ්ඩුවේ දක්නට නොමැති බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විසර්ජන කෙටුම්පතට අනුව සමස්ත වියදමින් 30%කට වැඩි ප්‍රමාණයක් වියදම් වන්නේ ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් බවයි.
  • මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ව්‍යාපෘති සියල්ල ම සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක් කෙරෙමින් පවතින බවත් එබැවින් නුතන පරම්පරාව සමාජ මාධ්‍ය තුළ දේශපාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩුව තුළ පැවතිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහි දි වැඩි දුරටත් කරුණු දක්වමින් දීප්ති කුමාර පැවසුවේ මාධ්‍යකරණය පිළිබඳ එබඳු උපාය මාර්ගික වැඩ පිළිවෙළක් වත්මන් ආණ්ඩුවේ දක්නට නොමැති බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විසර්ජන කෙටුම්පතට අනුව සමස්ත වියදමින් 30%කට වැඩි ප්‍රමාණයක් වියදම් වන්නේ ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් බවයි.

මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ව්‍යාපෘති සියල්ල ම සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක් කෙරෙමින් පවතින බවත් එබැවින් නුතන පරම්පරාව සමාජ මාධ්‍ය තුළ දේශපාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩුව තුළ පැවතිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...