The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කළ පනත ජාතිකවාදයට පෙරළා ගන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 5, 2025 • 5:05 AM

ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කළ පනත ජාතිකවාදයට පෙරළා ගන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පතින් ඉලක්ක ගත කර තිබෙන්නේ ආයතනගත ළමයින් බවත් එය පාසල් දරුවන් සඳහා එතරම් බල නොපාන අතර මෙය වඩාත් වලංගු වන්නේ ළමා බාරකාරත්වය දරණ රාජ්‍ය නිලධාරින්ට වුව ද ලංකාවේ මෙම ප්‍රශ්නය දෙස ද බලන්නේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයකින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ ජනමාධ්‍ය යනු දැඩි පිපාසයකින් පෙළෙන ක්ෂේත්‍රයක් බැවින් ජනප්‍රිය මාධ්‍යවලට ඔ්නෑ ම සිද්ධියක් ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී වැදගත් වන බවයි.
  •   ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක් කිරිමට නොහැකි වී තිබෙන්නේ එම විෂයට සම්බන්ධ පිරිස්: ඇරිස්ටෝටල්, සොක්‍රටීස් සහ ප්ලේටෝ නොදන්නා සහ නොකියවා ඇති බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
  •   මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ ජනමාධ්‍ය යනු දැඩි පිපාසයකින් පෙළෙන ක්ෂේත්‍රයක් බැවින් ජනප්‍රිය මාධ්‍යවලට ඔ්නෑ ම සිද්ධියක් ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී වැදගත් වන බවයි.  

ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක් කිරිමට නොහැකි වී තිබෙන්නේ එම විෂයට සම්බන්ධ පිරිස්: ඇරිස්ටෝටල්, සොක්‍රටීස් සහ ප්ලේටෝ නොදන්නා සහ නොකියවා ඇති බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...