ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ පොර්ට් සිටි නගරයෙන් 40%ක් චීනයට අලෙවි කර යම් මුදලක් උපයා ගන්නට ආණ්ඩුව සුදානම් වන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ Anglo Saxon Mediaවලට අනුව චිනයේ බරපතළ ප්‍රශ්න රැසක් පවතින බවයි. එමෙන් ම Anglo Saxon Media වෙතින් දනවන පුවත්වලට අනුව ඉන්දියාව වුව ද සෙලවෙන දතක් බඳු යැයි ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ඇත්තට ම ජවිපෙ අය දැන් පොත් කියවනව ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
October 13, 2025 • 4:41 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනතා විමුක්ති පෙරමුණ පොත් නොකියවා ඇති බවත්, ඔවුන් සතුව පවතින්නේ උද්ඝෝෂණවාදී උමතුවක් සහ අධි ක්‍රියාකාරී රොබෝ යන්ත්‍ර කිහිපයක් පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ පොර්ට් සිටි නගරයෙන් 40%ක් චීනයට අලෙවි කර යම් මුදලක් උපයා ගන්නට ආණ්ඩුව සුදානම් වන බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ Anglo Saxon Mediaවලට අනුව චිනයේ බරපතළ ප්‍රශ්න රැසක් පවතින බවයි.
- එමෙන් ම Anglo Saxon Media වෙතින් දනවන පුවත්වලට අනුව ඉන්දියාව වුව ද සෙලවෙන දතක් බඳු යැයි ඔහු අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



