The Leader News
BREAKING
Top Ad
Opinion

අපි මානවවාදි ද, මානවවාදි විරෝධීන් ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

February 27, 2025 • 5:41 PM

අපි මානවවාදි ද, මානවවාදි විරෝධීන් ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිටින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මේ වන විට රටේ මධ්‍යම පන්තිය අපරාධ සඳහා යොමු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ අගමැතිතුමිය මානව විද්‍යාඥවරියක් වුව ද එබදු තැනැත්තියක අගමැති ධුරය හොබව රටක මෙබඳු අපරාධ සිදුවීම, විශේෂයෙන් ම පොලිසිය පාර්ශ්වයෙන් මෙබඳු අපරාධ සිදුවීම ඉතා කනගාටුදායක බවයි.
  • එමෙන් ම අපරාධවලට සම්බන්ධ අය ඝාතනය කළ ද අපරාධ නැවතී නැති බවත්, මහින්ද රාජපක්ෂ යුගයේ කළ දේ ම නැවත කිරීමෙන් පළක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මේ වන විට රටේ මධ්‍යම පන්තිය අපරාධ සඳහා යොමු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ අගමැතිතුමිය මානව විද්‍යාඥවරියක් වුව ද එබදු තැනැත්තියක අගමැති ධුරය හොබව රටක මෙබඳු අපරාධ සිදුවීම, විශේෂයෙන් ම පොලිසිය පාර්ශ්වයෙන් මෙබඳු අපරාධ සිදුවීම ඉතා කනගාටුදායක බවයි.

එමෙන් ම අපරාධවලට සම්බන්ධ අය ඝාතනය කළ ද අපරාධ නැවතී නැති බවත්, මහින්ද රාජපක්ෂ යුගයේ කළ දේ ම නැවත කිරීමෙන් පළක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව ය.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...