ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල කරුනාතිලක පැවසුවේ මේ වන විට රටේ පවතින තත්ත්වය පිළිබඳ සියලු දෙනා එකතු වී කතා බහ නොකරන්නේ නම් අවසානයේ සිදුවන්නේ තව වසර පහක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම ආණ්ඩුව ද එළවා දැමීම පමණක් සිදුවන බවයි. එමෙන් ම දැනට පවතින තත්ත්වයෙන් ඉහළට රට රැගෙන යෑමට හැකිවන්නේ කිසියම් ප්‍රබුද්ධ සංවාදයකින් පමණක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවට මොනවා වෙයි ද...? - Ideas Front වීඩියෝවක්
T
The Leader Desk
February 25, 2025 • 11:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල කරුනාතිලක පැවසුවේ මේ වන විට රටේ පවතින තත්ත්වය පිළිබඳ සියලු දෙනා එකතු වී කතා බහ නොකරන්නේ නම් අවසානයේ සිදුවන්නේ තව වසර පහක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම ආණ්ඩුව ද එළවා දැමීම පමණක් සිදුවන බවයි.
- එමෙන් ම දැනට පවතින තත්ත්වයෙන් ඉහළට රට රැගෙන යෑමට හැකිවන්නේ කිසියම් ප්‍රබුද්ධ සංවාදයකින් පමණක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


