ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් පවතින නිති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ඒ ඒ ප්‍රදේශ හෝ පළත් භාර පොලිස් නිලධාරින් සමග සම්බන්ධතා පැවැත්වීමට ආණ්ඩුවේ දේශපාලනඥයින් අසමත් වී ඇති බවයි. මේ වන විට එම නිලධාරින් සමග ආණ්ඩුවේ දේශපාලනඥයින් වෙනුවට සම්බන්ධතා පවත්වන්නේ විපක්ෂ නායකවරයාගේ ගෝලයින් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නිල බල තන්ත්‍රය තුළ නිලධාරිවාදයක් පැමිණියේ මධ්‍ය මහා විද්‍යාලවලින් පැමිණි පිරිස් මාණ්ඩලික තනතුරුවලට පත්වීමත් සමග බවයි.
මහජන සේවක පිරිසක් බවට පත්විය යුතු මෙම පිරිස මහජනතාවගේ ස්වාමිවරු ලෙස කටයුතු කිරීමට යෑම තුළ මෙම අර්බුදය මතූ වූවා යැයි විපුළ තව දුරටත් පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
මාලිමා ආණ්ඩුවේ දැක්ම ඇමරිකන් ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
October 18, 2025 • 4:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ ඇමරිකානු දැක්මකට අනුව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් පවතින නිති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ඒ ඒ ප්‍රදේශ හෝ පළත් භාර පොලිස් නිලධාරින් සමග සම්බන්ධතා පැවැත්වීමට ආණ්ඩුවේ දේශපාලනඥයින් අසමත් වී ඇති බවයි.
- මේ වන විට එම නිලධාරින් සමග ආණ්ඩුවේ දේශපාලනඥයින් වෙනුවට සම්බන්ධතා පවත්වන්නේ විපක්ෂ නායකවරයාගේ ගෝලයින් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නිල බල තන්ත්‍රය තුළ නිලධාරිවාදයක් පැමිණියේ මධ්‍ය මහා විද්‍යාලවලින් පැමිණි පිරිස් මාණ්ඩලික තනතුරුවලට පත්වීමත් සමග බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



