The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

සජිත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරනවා ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 22, 2025 • 2:54 PM

සජිත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරනවා ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යනාදි නායකයින් විපක්ෂ නායක ධුරය දරන සමයේ නිරන්තරයෙන් ම උත්සාහ කළේ
  • එහි දී දීප්ති වැඩි දුරටත් පැවසුවේ එම දෙපළ එසේ වුව ද වර්තමාන විපක්ෂ නායකයා කරන්නේ කුමක් ද යන්න රටේ ජනතාව පමණක් නොව ඔහු හෝ නොදන්නා බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට අධිකරණයේ අවම වශයෙන් නඩු ලක්ෂ හතක් පමණ පවතින බවත්, ඇප නියම කිරිමට තරම් සාක්ෂි නොමැති පිරිසක් මෙන් ම ඇප ගෙවාගැනිමට නොහැකි විශාල පිරිසක් ද සිටින බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැති බැරි මිනිස්සු සමග වැඩ කිරීමට සහ ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර මොනවා ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහි දී දීප්ති වැඩි දුරටත් පැවසුවේ එම දෙපළ එසේ වුව ද වර්තමාන විපක්ෂ නායකයා කරන්නේ කුමක් ද යන්න රටේ ජනතාව පමණක් නොව ඔහු හෝ නොදන්නා බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට අධිකරණයේ අවම වශයෙන් නඩු ලක්ෂ හතක් පමණ පවතින බවත්, ඇප නියම කිරිමට තරම් සාක්ෂි නොමැති පිරිසක් මෙන් ම ඇප ගෙවාගැනිමට නොහැකි විශාල පිරිසක් ද සිටින බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...