The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

වෛද්‍ය අරුනාචලම්ට නොතිබුණ, නූතන වෛද්‍යවරුන්ට තිබෙන ප්‍රශ්නය කුමක් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 27, 2025 • 3:17 PM

වෛද්‍ය අරුනාචලම්ට නොතිබුණ, නූතන වෛද්‍යවරුන්ට තිබෙන ප්‍රශ්නය කුමක් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකල සිටි වෛද්‍ය අරුනාචලම් හට නොතිබුණ ගැටලුවක් නූතන වෛද්‍ය පරපුරට ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • යට කී ප්‍රශ්නය මේ වන විට වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි දීප්ති වැඩි දුරටත් අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2010 සහ 2020 කාලය තුළ ලංකාවේ බොහෝ රෝහල්වල විවිධ රෝග විදිශ්චය සඳහා අවශ්‍ය විශේෂිත වූ ආයතන ආරම්භ කළ බවයි.
  • මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා පැමිණීමට නියමිත වෛද්‍ය පරපුර විදෙස් පුහුණුව සඳහා පිටව ගිය පසු නැවත ලංකාවට පැමිණීමේ ප්‍රවණතාව අවම වී ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

යට කී ප්‍රශ්නය මේ වන විට වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි දීප්ති වැඩි දුරටත් අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2010 සහ 2020 කාලය තුළ ලංකාවේ බොහෝ රෝහල්වල විවිධ රෝග විදිශ්චය සඳහා අවශ්‍ය විශේෂිත වූ ආයතන ආරම්භ කළ බවයි.

මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා පැමිණීමට නියමිත වෛද්‍ය පරපුර විදෙස් පුහුණුව සඳහා පිටව ගිය පසු නැවත ලංකාවට පැමිණීමේ ප්‍රවණතාව අවම වී ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...