The Leader News
BREAKING
ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●
Top Ad
Opinion

ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සජිත් වගකිව යුතු ද නැද්ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

October 28, 2025 • 2:39 PM

ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සජිත් වගකිව යුතු ද නැද්ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් විය නොහැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ රටක අභ්‍යන්තරික කැරැල්ලක් ඇති වූ විට ව්‍යතිරේක තත්ත්වයක් ඇති වන බවත්, එවිට රාජ්‍යයට තමන්ගේ ම පුද්ගලයින් සමග යුද්ධ කිරිමට සිදුවන බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදහස් විය නොහැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ රටක අභ්‍යන්තරික කැරැල්ලක් ඇති වූ විට ව්‍යතිරේක තත්ත්වයක් ඇති වන බවත්, එවිට රාජ්‍යයට තමන්ගේ ම පුද්ගලයින් සමග යුද්ධ කිරිමට සිදුවන බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට ලක් කිරීමෙන් අනතුරුව මහජන සම්බන්ධතා සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආන්ද විජේපාල කළ කතාවෙන් ඔප්පු වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙහි සිතුම් පැතුම් 87-89 මෙපිටට පැමිණ නැති බව මනාව ඔප්පු කළ බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...