ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අග්‍රාමාත්‍යතුමිය කුල සාධකයක් මතු කළ ද මේ වන විට කුලය නමැති සාධකය ලංකාවෙන් ඉවත්ව යමින් පවතින බවයි.
එමෙන් ම අග්‍රාමාත්‍යවරියගේ පාර්ශ්වයෙග් ගත්විට පවා එතුමියට ඡන්දය ලබා දී ඇත්තේ එතුමියගේ කුලයට අයත් පිරිස පමණක් නොවන අතර ඒ කිසිවකු කුලය පිළිබඳ අවධානය යොමු කර නොමැති බව ද විපුල වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
උතුරට ජලය නොලැබුණේ කාගේ වරදින් ද...? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
February 28, 2025 • 9:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අග්‍රාමාත්‍යතුමිය කුල සාධකයක් මතු කළ ද මේ වන විට කුලය නමැති සාධකය ලංකාවෙන් ඉවත්ව යමින් පවතින බවයි.
- එමෙන් ම අග්‍රාමාත්‍යවරියගේ පාර්ශ්වයෙග් ගත්විට පවා එතුමියට ඡන්දය ලබා දී ඇත්තේ එතුමියගේ කුලයට අයත් පිරිස පමණක් නොවන අතර ඒ කිසිවකු කුලය පිළිබඳ අවධානය යොමු කර නොමැති බව ද විපුල වැඩි දුරටත් පැවසී ය.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


