ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මීට කලකට ඉහත දේශපාලනයට පිවිසි පුද්ගලයකුගේ පුද්ගලික ජිවිතයේ බොහෝ දේ සැඟවිය හැකි වුව ද වර්තමානයේ එය එසේ කළ නොහැකි බවයි.
එබැවින් මේ යුගයේ දේශපාලනයට ප්‍රවේශ වන විට ඇත්ත පැවසීමට යොමු විය යුතු බවත්, මේ ආණ්ඩුව සතුව නොපවතින්නේ ම එම ගුණය බවත් හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




