ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ ඉන්දියාවේ මූලික ආහාර සඳහා වැයවන මුදල අවම මට්ටමක පවතින අතර කම්කරු ශ්‍රමය සඳහා වැය වන මුදල ද පවතින්නේ අවම මට්ටමක බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටෙහි: කෘෂිකාර්මික බීජ මිල, පොහොර මිල, ශ්‍රමයෙහි මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ අගයක් ගන්නා අතර ම වගා කිරීමට තිබෙන්නේ කුඩා ඉඩම් ප්‍රමාණයක් බවයි.
නමුත් ඉන්දියාවේ මේ සියල්ල ම සහන මිලට ලබා දෙන බවත් එසේ ලබා දීමට හැකිව පවතින්නේ මේ වන විටත් ඉන්දියාවේ කෘෂිකර්මාන්තයෙහි නියැළි පිරිස 40% - 42% අතර ප්‍රමාණයක් සිටින බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ඉන්දියාවේ ලූනු ලංකාවේ ලූනුවලට වඩා මිල අඩු ඇයි...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
November 8, 2025 • 4:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවේ ගොවියා කෘෂිකර්මය සම්බන්ධයෙන් ගෝලීය තරගයක සිටින බව කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් ගොවියන් දැනුවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ ඉන්දියාවේ මූලික ආහාර සඳහා වැයවන මුදල අවම මට්ටමක පවතින අතර කම්කරු ශ්‍රමය සඳහා වැය වන මුදල ද පවතින්නේ අවම මට්ටමක බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටෙහි: කෘෂිකාර්මික බීජ මිල, පොහොර මිල, ශ්‍රමයෙහි මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ අගයක් ගන්නා අතර ම වගා කිරීමට තිබෙන්නේ කුඩා ඉඩම් ප්‍රමාණයක් බවයි.
- නමුත් ඉන්දියාවේ මේ සියල්ල ම සහන මිලට ලබා දෙන බවත් එසේ ලබා දීමට හැකිව පවතින්නේ මේ වන විටත් ඉන්දියාවේ කෘෂිකර්මාන්තයෙහි නියැළි පිරිස 40% - 42% අතර ප්‍රමාණයක් සිටින බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



