The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

පවුල පදනම් වූ දේශපාලනයේ භයානකත්වය දන්නවා ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

November 19, 2025 • 4:39 AM

පවුල පදනම් වූ දේශපාලනයේ භයානකත්වය දන්නවා ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ 'පවුල පදනම් වූ දේශපාලනය' ඉතා භයානක යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • 2022 වසරේ දී රාජපක්ෂ පරම්පරාවට මුහුණ පෑමට සිදුවූ සිදුවීම් පිළිබඳව නාමල් රාජපක්ෂ මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි ද දීප්ති මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2024 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී මෙන් ම මහ මැතිවරණයේ දී ද ජනතාවට ලබා දුන් ඡන්දය ක්‍රම විරෝධී ඡන්දයක් බවයි.
  • මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් විපුල පැවසුවේ හිට්ලර් සහ මුසලෝනි පවා බලය ලබාගත්තේ මෙම පදනම මත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

2022 වසරේ දී රාජපක්ෂ පරම්පරාවට මුහුණ පෑමට සිදුවූ සිදුවීම් පිළිබඳව නාමල් රාජපක්ෂ මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි ද දීප්ති මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2024 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී මෙන් ම මහ මැතිවරණයේ දී ද ජනතාවට ලබා දුන් ඡන්දය ක්‍රම විරෝධී ඡන්දයක් බවයි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් විපුල පැවසුවේ හිට්ලර් සහ මුසලෝනි පවා බලය ලබාගත්තේ මෙම පදනම මත බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පවුල පදනම් වූ දේශපාලනයේ භයානකත්වය දන්නවා ද...? Ideas front වීඩියෝවක් | The Leader