ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම මනෝභාවය හේතුවෙන් සිදුවන්නේ තමන් ගේ බල නියෝජිතය (Power Delegate) පිටුපස අඩු බල නියෝජිතයක් ක්‍රියාත්මක වන බවයි. එවිට බල නියෝජිතය පාලනය කෙරෙන්නේ මේ කී අඩු බල නියෝජිතයෙන් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුවෙහි අමාත්‍යවරු කිසිවකුට ස්ථිර සාර සැලසුමක් නොමැති බවයි.
මෙය හේතුවෙන් අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරියගේ අභිමතානුසාරි බලයෙන් (Discretionary powers) පත්වීම් ලද නිලධාරින් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව ද විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ජවිපෙ, 'පාලනය' යනුවෙන් හඳුනාගෙන සිටින්නේ කුමක් ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
November 26, 2025 • 3:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනතා විමුක්ති පෙරමුණ පාලනය යනුවෙන් හඳුනාගෙන සිටින්නේ ජෝසප් ස්ටාර්ලින් අදහස් කළ සේ ඉතා පිරිසිදු වැඩක් (පන්සල් බඳු) ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- මෙම මනෝභාවය හේතුවෙන් සිදුවන්නේ තමන් ගේ බල නියෝජිතය (Power Delegate) පිටුපස අඩු බල නියෝජිතයක් ක්‍රියාත්මක වන බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුවෙහි අමාත්‍යවරු කිසිවකුට ස්ථිර සාර සැලසුමක් නොමැති බවයි.
- මෙය හේතුවෙන් අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරියගේ අභිමතානුසාරි බලයෙන් (Discretionary powers) පත්වීම් ලද නිලධාරින් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව ද විපුල අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



