ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු දීප්ති පැවසුවේ අවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති පවුලේ ප්‍රශ්නයක් රටේ ආර්ථිකය බිඳවැටෙන තත්ත්වයට පත් කළ බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඕනෑම රටක රටේ ආර්ථිකය සහ නිවසක ආර්ථිකය යනු එකක් නොව දෙකක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




