The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ලංකාවේ මිනිස්සු ඇත්තට ම පරිසරයට ආදරය කරනව ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

December 7, 2025 • 4:43 AM

ලංකාවේ මිනිස්සු ඇත්තට ම පරිසරයට ආදරය කරනව ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුෂ්‍යයාට ජීවත් විය හැකි ආකාරයට: ජලය, වාතය යනාදි දෑ පිළිබඳව කිසියම් සවිඥානිකත්වයක්, කිසියම් පාලනයක් ලංකාවේ මිනිස්සු තුළ පවතිනවා ද යන්න සැක සහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ මෙයට කදිම උදාහරණය යුද්ධය බව යි.
  • එම අවස්ථාවේ දි යුද මෙහෙයුම් දියත් කළේ පරිසරයක් පවතිනවා ද යන්න මායිම් නොකරමින් බව ඔහු අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමානය වන විට නැවත ලෝකයේ රාජ්‍යය, ගෝලීයකරණයෙන් ඈත් වී තනි රාජ්‍යය බවට පරිවර්තනය වෙමින් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ මෙයට කදිම උදාහරණය යුද්ධය බව යි. එම අවස්ථාවේ දි යුද මෙහෙයුම් දියත් කළේ පරිසරයක් පවතිනවා ද යන්න මායිම් නොකරමින් බව ඔහු අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමානය වන විට නැවත ලෝකයේ රාජ්‍යය, ගෝලීයකරණයෙන් ඈත් වී තනි රාජ්‍යය බවට පරිවර්තනය වෙමින් පවතින බවයි. ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කළේ සාකච්ඡා කළ යුතු, ක්‍රියාත්මක කළ යුතු ආර්ථික කාරණා වෙනුවට සංස්කෘතික කරුණු ඉදිරියට පැමිණ ඇති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...