The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ජනපති අනුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

December 9, 2025 • 4:16 PM

ජනපති අනුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ මුදල් එකතු කිරීම සහ වැය කිරීමේ පූර්ණ බලය පවතින්නේ පාර්ලිමේන්තුවට බවත්, ඒය රජුට අයිති කාර්යයක්
  • එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ විපුල ඉදිරිපත් කළ නීතිමය කරුණ සපුරා නිවැරැදි වුව ද ඇත්ත දේශපාලනයේ දී මෙබඳු අවස්ථාවක විධායකයට අවශ්‍ය ආකාරයේ තීන්දුවක් ගත හැකි ය යනුවෙන් ද අදහසක් පවතින බවයි.
  • කෙසේ නමුදු මතු යම් දිනයක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි නඩුවක් ගොනු කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
නොවන බවට සම්මත වන්නේ 1789 ප්‍රංශ විප්ලවයේ සිට යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය. 
 
ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ද එය ම සඳහන්ව ඇති බවත්, එබැවින් ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ විපුල ඉදිරිපත් කළ නීතිමය කරුණ සපුරා නිවැරැදි වුව ද ඇත්ත දේශපාලනයේ දී මෙබඳු අවස්ථාවක විධායකයට අවශ්‍ය ආකාරයේ තීන්දුවක් ගත හැකි ය යනුවෙන් ද අදහසක් පවතින බවයි.

කෙසේ නමුදු මතු යම් දිනයක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි නඩුවක් ගොනු කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)
 

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති අනුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා...? Ideas front වීඩියෝවක් | The Leader