The Leader News
BREAKING
Top Ad
Opinion

බලය (ලබා ගැනීම), බලය (පවත්වාගෙන යෑම) සහ බලය (රැක ගැනීම) - Ideas Front වීඩියෝවක්

T

The Leader Desk

March 21, 2025 • 6:03 AM

බලය (ලබා ගැනීම), බලය (පවත්වාගෙන යෑම) සහ බලය (රැක ගැනීම) - Ideas Front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ ජනතාව එසේ විශ්වාස කළ ද වත්මන් ආණ්ඩුව පාලනය කරන්නේ පක්ෂය ද එසේත් නොමැති නම් වෙනත් බාහිර බලවේගයක් ද යන්න පිළිබඳ මේ වන විට සැකයක් පවතින බවයි.
  • එය වර්තමාන ආණ්ඩුවේ ද ක්‍රමවේදයක් බව ඔහු තව දුරටත් පැහැදිලි කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ ජනතාව එසේ විශ්වාස කළ ද වත්මන් ආණ්ඩුව පාලනය කරන්නේ පක්ෂය ද එසේත් නොමැති නම් වෙනත් බාහිර බලවේගයක් ද යන්න පිළිබඳ මේ වන විට සැකයක් පවතින බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අවම වශයෙන් 1994 තෙක් පැවති ආණ්ඩු අනාගතයේ තමන් හට ප්‍රායෝගිකව කළ හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ ද මහින්ද රාජපක්ෂගෙන් පසු සිදුවූයේ සහ වර්තමානයේ සිදුවන්නේ බලය ලබාගත් සැණින් ක්‍රියාත්මක කරන්නේ බලය පවත්වා ගැනීම සහ බලය රැකගැනීමට අවශ්‍ය පියවර කඩිනම් කිරීම බවයි. එය වර්තමාන ආණ්ඩුවේ ද ක්‍රමවේදයක් බව ඔහු තව දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...