ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ චම්පික රණවක අමාත්‍ය ධුරය දරන සමයේ මෙරටින් ශිෂ්‍යත්ව ලබා යන අය යැමට පෙර සහ ගොස් පැමිනි පසු තමාගේ විෂයට අදාළ කිසියම් වැඩසටහනක් ඉදිරිපත් කල යුතුව තිබූ බවයි. විදෙස් ගතවීමට ප්‍රථම ශිෂ්‍යත්ව ලාබියා හෝ ලාභිනිය සිය වැඩ සටහන ඉදිරිපත් නොකළේ නම් හෝ ඒය අසම්පූර්ණ නම් ඔහු හෝ ඇය වෙත අදාළ ශිෂ්‍යත්වය ලබා නොදුන් බවයි.
තමන් සහ විපුල මෙතෙක් කළ Ideas front වැඩසටහන් පෙළ ආණ්ඩුව නිසි ලෙස අධ්‍යනය කළේ නම් ආණ්ඩුවේ 159 දෙනාට ම විශාල වැඩ කොටසක් කළ හැකිව තිබුණේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ආර්ථිකය ඝාතනය කරන්නේ දේශපාලනඥයින් පමණක් ද...?- Ideas front වීඩියෝවක්
T
The Leader Desk
December 19, 2025 • 4:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතනය සඳහා දේශපාලනඥයින් මෙන් ම රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ද වග කිව යුතු යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
- වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ චම්පික රණවක අමාත්‍ය ධුරය දරන සමයේ මෙරටින් ශිෂ්‍යත්ව ලබා යන අය යැමට පෙර සහ ගොස් පැමිනි පසු තමාගේ විෂයට අදාළ කිසියම් වැඩසටහනක් ඉදිරිපත් කල යුතුව තිබූ බවයි.
- විදෙස් ගතවීමට ප්‍රථම ශිෂ්‍යත්ව ලාබියා හෝ ලාභිනිය සිය වැඩ සටහන ඉදිරිපත් නොකළේ නම් හෝ ඒය අසම්පූර්ණ නම් ඔහු හෝ ඇය වෙත අදාළ ශිෂ්‍යත්වය ලබා නොදුන් බවයි.
- තමන් සහ විපුල මෙතෙක් කළ Ideas front වැඩසටහන් පෙළ ආණ්ඩුව නිසි ලෙස අධ්‍යනය කළේ නම් ආණ්ඩුවේ 159 දෙනාට ම විශාල වැඩ කොටසක් කළ හැකිව තිබුණේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



