The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

ඇත්තට ම අපි, අපේ ඇත්ත ප්‍රශ්නය දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

December 20, 2025 • 4:14 PM

ඇත්තට ම අපි, අපේ ඇත්ත ප්‍රශ්නය දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ ඇත්ත ප්‍රශ්නය කුමක් ද යන්න: ගොවියන්, කම්කරුවන්, ඇතුළු සමස්ත ජනතාව වටහා ගත යුතු අතර ම එම ප්‍රශ්නයට
  • යට කී කාරණය පදනම් කරගනිමින් සිහි බුද්ධිය සහිත පාලකයින් පත් කර ගැනීමේ යුගය ඇරඹී ඇතැයි ද දීප්ති අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ සියලුම පක්ෂවලට අර්ත අහිමි වෙමින් පවතින බවයි.
  • ජාත්‍යන්තර උදාහරණයක් ලෙස විපුල ගෙනහැර දැක්වූයේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් වෙනම පක්ෂයක් නිර්මාණය කිරීම සහ මෙතෙක් ඉන්දියාවේ පැවති කොන්ග්‍රස් පක්ෂයේ බලය හීන වෙමින් ඒහි සාමාජිකයෝ ද වෙනම පක්ෂ පිහිටුවීම යනාදිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

සාපේක්ෂව රටේ දේශපාලන ව්‍යුහය වෙනස් කරගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

යට කී කාරණය පදනම් කරගනිමින් සිහි බුද්ධිය සහිත පාලකයින් පත් කර ගැනීමේ යුගය ඇරඹී ඇතැයි ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ සියලුම පක්ෂවලට අර්ත අහිමි වෙමින් පවතින බවයි.

ජාත්‍යන්තර උදාහරණයක් ලෙස විපුල ගෙනහැර දැක්වූයේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් වෙනම පක්ෂයක් නිර්මාණය කිරීම සහ මෙතෙක් ඉන්දියාවේ පැවති කොන්ග්‍රස් පක්ෂයේ බලය හීන වෙමින් ඒහි සාමාජිකයෝ ද වෙනම පක්ෂ පිහිටුවීම යනාදිය යි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...