The Leader News
BREAKING
Top Ad
Opinion

අනාගතය පුරෝකථනය කිරීමට ගත යුතු පියවර මොනවා ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

December 23, 2025 • 4:17 AM

අනාගතය පුරෝකථනය කිරීමට ගත යුතු පියවර මොනවා ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන වසර දහය, පහළොව හෝ විස්ස පිළිබඳ ලෝකයේ තත්ත්වය පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උදා වි ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • සමස්ත ලෝකයේ ම අනාගතය පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් තුළ රටේ අනාගතය පුරෝකථනය කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය යනාදිය අනාගත දැක්මක් සහිතව පෙළ ගැසිය යුතු බවත් නමුත් එබඳු තත්ත්වයක් රට තුළ නොමැති බවත් දීප්ති වැඩි දුරටත් පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඉන්දියානු කලාපයේ හෝ ඉන්දියාව අවට තිබෙන රටවල් සහ චීනය සමග සබඳතා පවත්වන රටවල් අර්බුදයට පත් කිරීම බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

සමස්ත ලෝකයේ ම අනාගතය පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් තුළ රටේ අනාගතය පුරෝකථනය කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය යනාදිය අනාගත දැක්මක් සහිතව පෙළ ගැසිය යුතු බවත් නමුත් එබඳු තත්ත්වයක් රට තුළ නොමැති බවත් දීප්ති වැඩි දුරටත් පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඉන්දියානු කලාපයේ හෝ ඉන්දියාව අවට තිබෙන රටවල් සහ චීනය සමග සබඳතා පවත්වන රටවල් අර්බුදයට පත් කිරීම බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...