ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ හට රටින් පලා යෑමට සිදු වූයේ ද අසීරුවෙන් ලබාගත් ඇමරිකන් පුරවැසි භාවය අත්හැරීම හේතුවෙන් යැයි විපුල වැඩි දුරටත් පැවසි ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




