The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

January 27, 2026 • 2:57 PM

මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර 'හොරු අල්ලනවා' යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ
  • වර්තමානයේ රටවල් පෞද්ගලීකරණය වෙමින් පවතින බවත්, එහි ආරම්භය ඇමරිකාව බවත් එම තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) අහෝසි වෙමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිතිපති ඉවත් කිරිම සම්බන්ධ වන්නේ ලාල් කාන්ත පැවසූ 'රාජ්‍ය ඇල්ලීම' නමැති කාර්යයට බවයි.
  • ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය ඇල්ලීම සඳහා තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ 'පොල්පොට් ක්‍රමවේදය' යැයි ද විපුල අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂිත අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුව තිබුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමානයේ රටවල් පෞද්ගලීකරණය වෙමින් පවතින බවත්, එහි ආරම්භය ඇමරිකාව බවත් එම තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) අහෝසි වෙමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිතිපති ඉවත් කිරිම සම්බන්ධ වන්නේ ලාල් කාන්ත පැවසූ 'රාජ්‍ය ඇල්ලීම' නමැති කාර්යයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය ඇල්ලීම සඳහා තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ 'පොල්පොට් ක්‍රමවේදය' යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 (සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...