The Leader News
BREAKING
Top Ad
Opinion

පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 8, 2026 • 9:18 AM

පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ප්‍රායෝගිකත්වය කප්පරක් ඇති අය මේ වන විට බලය ලබා ගෙන තිබුණ ද රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටින්නේ එම පක්ෂයේ පිරිස නොවන බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙලෙස චෝදනා කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ප්‍රායෝගිකත්වය කප්පරක් ඇති අය මේ වන විට බලය ලබා ගෙන තිබුණ ද රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටින්නේ එම පක්ෂයේ පිරිස නොවන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...