The Leader News
BREAKING
Top Ad
Opinion

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ලංකාවට බලපාන හැටි... - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 9, 2026 • 7:09 AM

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ලංකාවට බලපාන හැටි... - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ පවතින්නේ ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ අවසන් සටන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
  • ලෝකයේ ඇංග්ලෝසැක්සන්වරුන් ගේ සටන් සලකා බැලූ විට පෘතුගාලයෙන් අරඹා: නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය සිට ඇමරිකාව දක්වා ගමන් කළ බව ද විපුල පැහැදිලි කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ලෝකයේ ඇංග්ලෝසැක්සන්වරුන් ගේ සටන් සලකා බැලූ විට පෘතුගාලයෙන් අරඹා: නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය සිට ඇමරිකාව දක්වා ගමන් කළ බව ද විපුල පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ලංකාවට බලපාන හැටි... - Ideas front වීඩියෝවක් | The Leader