The Leader News
BREAKING
Top Ad
Opinion

ලාංකිය ජනතාව තවමත් ගතානුගතිකයි - Ideas Front වීඩියෝවක්

T

The Leader Desk

March 24, 2025 • 7:56 AM

ලාංකිය ජනතාව තවමත් ගතානුගතිකයි - Ideas Front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ අපේ රටේ දෙමාපියන් වුව ද තවමත් උත්සාහ කරන්නේ සිය දරුවන් රැකියා පුහුණු පාඨමාලා වෙත යොමු කිරීමට මිස ඔහුගේ හෝ ඇයගේ චරිත සංවර්ධනය දියුණු කිරීම සඳහා උනන්දු නොවන බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ දේශපාලන සංස්කෘතියේ වෙනස්කමක් කරන බවට පොරොන්දු වෙමින් වුව ද ඔවුන් තවමත් උත්සාහ කරන්නේ පැවති සහ පවතින සංස්කෘතිය ඇතුළට රිංගීම සඳහා වඩ වඩාත් ඉඩකඩ වෙන් කිරීම බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ අපේ රටේ දෙමාපියන් වුව ද තවමත් උත්සාහ කරන්නේ සිය දරුවන් රැකියා පුහුණු පාඨමාලා වෙත යොමු කිරීමට මිස ඔහුගේ හෝ ඇයගේ චරිත සංවර්ධනය දියුණු කිරීම සඳහා උනන්දු නොවන බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ දේශපාලන සංස්කෘතියේ වෙනස්කමක් කරන බවට පොරොන්දු වෙමින් වුව ද ඔවුන් තවමත් උත්සාහ කරන්නේ පැවති සහ පවතින සංස්කෘතිය ඇතුළට රිංගීම සඳහා වඩ වඩාත් ඉඩකඩ වෙන් කිරීම බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...