The Leader News
BREAKING
Top Ad
Opinion

බලවතුන්ගේ යුද්ධය නිසා හුණ්ඩු අපිට මොනවා වෙයි ද? | Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 10, 2026 • 5:59 AM

බලවතුන්ගේ යුද්ධය නිසා හුණ්ඩු අපිට මොනවා වෙයි ද? | Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ, අපි මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එකල දිනයක මේ සම්බන්ධයෙන් අනුර කුමාර සමග කතා කළ මොහොතක එදා ඔහු පැවසුවේ ''මේ වෙලාවෙ තමයි අපිට බලය ගන්න පුළුවන්,'' යැයි පැවසූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ යුද වාතාවරණය තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක දේශපාලනය නොකරන්නැයි ආණ්ඩුව විපක්ෂයෙන් ඉල්ලා සිටිය ද ජවිපෙ විපක්ෂයේ සිටිය දී කළේ ද මෙබඳු අවස්ථාවල දේශපාලනය කිරීම බවයි.

එකල දිනයක මේ සම්බන්ධයෙන් අනුර කුමාර සමග කතා කළ මොහොතක එදා ඔහු පැවසුවේ ''මේ වෙලාවෙ තමයි අපිට බලය ගන්න පුළුවන්,'' යැයි පැවසූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...