The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 16, 2026 • 7:32 AM

මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නිතිඥවරු මෙන්ම කසළ එකතු කරන්නෝ සහ සනීපාරක්ෂක, පිරිසිදු කරන සේවාව යනාදිය ද එක සේ වැදගත් බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නිතිඥවරු මෙන්ම කසළ එකතු කරන්නෝ සහ සනීපාරක්ෂක, පිරිසිදු කරන සේවාව යනාදිය ද එක සේ වැදගත් බවයි.

දිනපතා හෝ සතිපති කසළ එකතු කරන අය එම කාර්ය නොකරන්නේ නම්, රෝහල්වල සනීපාරක්ෂක හෝ පිරිසිදු කරන අය එම කාර්ය නොකරන්නේ නම් එම ආයතන පවත්වාගෙන යා හැකි ද යන්න විපුල තව දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...