The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 25, 2026 • 6:25 AM

මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සු: සුනඛයින්, බළලුන් යනාදි සතුන්ට ආදරය කරන්නේ සැබැවින් ම සතුන්ට ආදරය නිසා නොව මේ වන විට මිනිස්සු ඇසුරු කිරීමේ දී ඇතිවන ගැටුම්වලින් වැළකී සිටිමේ අදහසින් යැයි මනෝ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්සේෂණයකින් ඔප්පු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා කණ්ඩායම මැතිවරණ සමයේ පැවසුවේ කළ නොහැකි දේවල් වන අතර දැන් කරමින් සිටින්නේ සැබැවින් ම කළ හැකි දේවල් බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා කණ්ඩායම මැතිවරණ සමයේ පැවසුවේ කළ නොහැකි දේවල් වන අතර දැන් කරමින් සිටින්නේ සැබැවින් ම කළ හැකි දේවල් බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...