The Leader News
BREAKING
Top Ad
Opinion

අපි තමයි හොඳට ම කළේ; ඒක ඇත්ත - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 25, 2026 • 3:59 PM

අපි තමයි හොඳට ම කළේ; ඒක ඇත්ත - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනය යනු ගෝත්‍රිකත්වය නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එදා කොවිඩ් වසංගතය පැමිණි මොහොතේ ඇමරිකාවට වඩා ප්‍රශස්ත මට්ටමින් ලංකාවේ එය මර්දනය කළ බවත්, 'අපි තමයි හොඳට ම කළේ' යැයි ගෝඨාභය පැවසුවේ සත්‍යයක් බව ද දීප්ති අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එදා කොවිඩ් වසංගතය පැමිණි මොහොතේ ඇමරිකාවට වඩා ප්‍රශස්ත මට්ටමින් ලංකාවේ එය මර්දනය කළ බවත්, 'අපි තමයි හොඳට ම කළේ' යැයි ගෝඨාභය පැවසුවේ සත්‍යයක් බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කොවිඩි වසංගතය යනු නොවැළැක්විය හැකි තත්ත්වයක් බැවින් එදා තමන් ප්‍රමුඛ කණ්ඩායම ගෝඨාභය ගේ ආණඩුව වෙනුවෙන් පෙනී සිටියා සේ ම මේ මොහොතේ උදා වී තිබෙන ප්‍රශ්නය ද වැළකිය නොහැකි තත්ත්වයක් බැවින් අද, මේ මොහොතේ තමන් ප්‍රමුඛ කණ්ඩායම මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...