The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 26, 2026 • 5:57 AM

මාලිමා පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට පවතින ගැටලුව වන්නේ අපේ පංතියේ ම පිරිසක් බලයට පත්වී ඔවුන් රටේ පාලනය සම්බන්ධයෙන් දක්වන අදහස් සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මේ රාජ්‍ය පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ කිසිදු අවබෝධයකින් කටයුතු නොකරන බව පැහැදිලි යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපි බොහෝ දෙනකු රුපියල් සියයක් වියදම් කළ විට එම මුදලින් රුපියල් හතළිහක් ම පිටරටට ඇදී යන බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ රාජ්‍ය පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ කිසිදු අවබෝධයකින් කටයුතු නොකරන බව පැහැදිලි යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපි බොහෝ දෙනකු රුපියල් සියයක් වියදම් කළ විට එම මුදලින් රුපියල් හතළිහක් ම පිටරටට ඇදී යන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...