The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ කඩා නොවැටුණු ආයතනය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 25, 2025 • 9:02 AM

ලංකාවේ කඩා නොවැටුණු ආයතනය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • ඒහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවල සාකච්ඡා නොවන බවයි.
  • විවිධ රූපවාහිනි නාලිකා තුළින් විකාශනය වන විවිධ දේශපාලන සාකච්ඡාවල දී පවා මේ පිළිබඳ සාකච්ඡා නොවන බව ද ඔහු පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුව පත් වූ වහා ම ඔවුන් ද ආයතන ශක්තිමත් කිරීම වෙනුවට පුද්ගලයින් මාරු කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත්  ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ඒහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවල සාකච්ඡා නොවන බවයි. විවිධ රූපවාහිනි නාලිකා තුළින් විකාශනය වන විවිධ දේශපාලන සාකච්ඡාවල දී පවා මේ පිළිබඳ සාකච්ඡා නොවන බව ද ඔහු පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුව පත් වූ වහා ම ඔවුන් ද ආයතන ශක්තිමත් කිරීම වෙනුවට පුද්ගලයින් මාරු කළ බවයි. ආයතන දේශපාලනිකව මධ්‍යස්ථ වූ විට කුමන දේශපාලන පක්ෂයක් බලයට පත් වුව ද ආයතන ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන| ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...