The Leader News
BREAKING
Top Ad
Opinion

ගණිතමය සමීකරණ පාර්ශ්වයෙ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 14, 2026 • 3:00 PM

ගණිතමය සමීකරණ පාර්ශ්වයෙ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත් වෙමින් පවතින බවත්,
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
  • එය විග්‍රහ කිරීම සඳහා මේ වන විට සිටින්නේ මහාචාර්යවරු වන බවත්, ඔවුන් සාකච්ඡා කරන්නේ ගණිතමය සමීකරණ පාර්ශ්වය පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය විග්‍රහ කිරීම සඳහා මේ වන විට සිටින්නේ මහාචාර්යවරු වන බවත්, ඔවුන් සාකච්ඡා කරන්නේ ගණිතමය සමීකරණ පාර්ශ්වය පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුදු ආර්ථිකය යනු හුදෙක් ගණිතමය සමීකරණ පාර්ශ්වයෙන් පමණක් විසඳිය හැකි කරුණක් නොව ඒ සඳහා දේශපාලනමය සහ මූලධාර්මික පාර්ශ්වය ද ඉතා වැදගත් යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...