The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 19, 2026 • 3:41 PM

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ 'ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,'
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඩොලර් බිලියන 19ක මුදලක් හිමි ව්‍යාපාරික පෙළැන්තියක් ලංකාවේ සිටින බවත්, ලංකාව පාලනය කරන්නේ එම ව්‍යාපාරික පෙළැන්තිය බවයි.
  • ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළ මෙම ව්‍යාපාරිකයින්ගෙන් දුරස්ව කටයුතු කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග ද යම්තාක් දුරකට එලෙස කටයුතු කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

යනුවෙන් බවත්, ලංකාවේ ව්‍යාපාරිකයින්ට ද පැවසිය යුත්තේ 'ඔයාල ඔයාලගෙ ව්‍යාපාර පවත්වාගෙන යන්න; නමුත් දේශපාලනයට ආයෝජනය නොකරන්න,' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඩොලර් බිලියන 19ක මුදලක් හිමි ව්‍යාපාරික පෙළැන්තියක් ලංකාවේ සිටින බවත්, ලංකාව පාලනය කරන්නේ එම ව්‍යාපාරික පෙළැන්තිය බවයි. නමුත් විවෘත ආර්ථිකය හඳුන්වා දුන්: ජේ. ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළ මෙම ව්‍යාපාරිකයින්ගෙන් දුරස්ව කටයුතු කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග ද යම්තාක් දුරකට එලෙස කටයුතු කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද...? - Ideas front වීඩියෝවක් | The Leader