ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පවතින SLIDA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වසර එකහමාරකින් පත් කර නැති බවයි.
ලංකාවේ පළමු අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බවත්, එම අමාත්‍යංශය නිසායාකවරව පවත්වාගෙන යෑමට අසමත් ආණ්ඩුව පිලිබඳ කුමන කතා දැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




