The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව සහ විපක්ෂය වහාම 'සුබ සහ යස' කියවිය යුතුයි - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 22, 2026 • 7:33 AM

ආණ්ඩුව සහ විපක්ෂය වහාම 'සුබ සහ යස' කියවිය යුතුයි - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න තොගයක් වුව ද විපක්ෂය කරන්නේ කොකිස් බැදීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විපක්ෂය එකතු විය යුතු වුව ද ලංකාවේ විපක්ෂය එකතු කළ නොහැකි බවයි.
  • එකතු කළ ද අවසන සිදුවන්නේ සුබ සහ යස නාට්‍යයේ අවසන සිදුවූ දෙයම බවත්, එබැවින් මේ මොහොතේ ආණ්ඩුව ද විපක්ෂය ද යන දෙපාර්ශ්වය ම ''සුබ සහ යස'' කියවිය යුතු බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එමෙන් ම බලයේ සිටින අය ද මේ දිනවල balcony නාට්‍ය නරඹන්නේ නම් වඩාත් සුදුසු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විපක්ෂය එකතු විය යුතු වුව ද ලංකාවේ විපක්ෂය එකතු කළ නොහැකි බවයි. එකතු කළ ද අවසන සිදුවන්නේ සුබ සහ යස නාට්‍යයේ අවසන සිදුවූ දෙයම බවත්, එබැවින් මේ මොහොතේ ආණ්ඩුව ද විපක්ෂය ද යන දෙපාර්ශ්වය ම ''සුබ සහ යස'' කියවිය යුතු බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...