The Leader News
BREAKING
Top Ad
Opinion

වෛද්‍ය ක්‍රමය මාරු වුනොත් ලෙඩාට මොනවා වෙයිද? - (Ideas front වීඩියෝවක්)

T

The Leader Desk

June 9, 2024 • 2:43 PM

වෛද්‍ය ක්‍රමය මාරු වුනොත් ලෙඩාට මොනවා වෙයිද? - (Ideas front වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විචාරක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ, ලංකාවේ දේශපාලන භූදර්ශනය තුල විශේෂ ගැටලුවක් ඇති බවත් ඒ ගැටලුව වටා අනෙකුත් සියලුම ප්‍රශ්න බද්ද වී තිබෙන බවත් ය.
  • අරගලයක් ඇතිවීමට තුඩුදුන් ප්‍රධානම හේතුවට ඔවුන් 2018 සිටම නොයෙක් ප්‍රකාශ ඉදිරිපත් කරමින් විශාල ආර්ථික පෙරලියක් සදහා අදහස් ඉදිරිපත් කලත්, එවකට ජනප්‍රියම මාතෘකාවක් වී තිබු ගෝටාභය රාජපක්ෂ නැමැති ජනප්‍රිය නායකයාගේ ජාතිකත්වයට පමණක් පදනම් වූ මතවාද නිසා යට ගිය බවයි.
  • තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින්, චන්ද පොරොන්දු ඉටු කිරීමේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීම කිසිම පක්ෂයකට කල නොහැක්කක් වන අතරම හොරු ඇල්ලීමේ ප්‍රධාන සාක්කිකරුවන් රාජ්‍ය සේවකයන් වන නිසා චන්ද "පොරොන්දු" චන්ද "ගුන්ඩු" බවට පරිවර්තනයක් සිදුවිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විචාරක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ,  ලංකාවේ දේශපාලන භූදර්ශනය තුල විශේෂ ගැටලුවක් ඇති බවත් ඒ ගැටලුව වටා අනෙකුත් සියලුම ප්‍රශ්න බද්ද වී තිබෙන බවත් ය.

අරගලයක් ඇතිවීමට තුඩුදුන් ප්‍රධානම හේතුවට ඔවුන් 2018 සිටම නොයෙක් ප්‍රකාශ ඉදිරිපත් කරමින් විශාල ආර්ථික පෙරලියක් සදහා අදහස් ඉදිරිපත් කලත්, එවකට ජනප්‍රියම  මාතෘකාවක් වී තිබු ගෝටාභය රාජපක්ෂ නැමැති ජනප්‍රිය නායකයාගේ ජාතිකත්වයට පමණක් පදනම් වූ මතවාද නිසා යට ගිය බවයි.

එසේම දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රකාශ කළේ, එවකට රතන හාමුදුරුවෝ තනි මතයට ඉදිරිපත් කල මුලු රටටම උලුප්පලා පෙන්වපු කාබනික වගා යෝජනාව ක්‍රියාත්මක කල නිසා රටට සිදුවු පාඩුව මිලියන 6000 කට අධික බවත් ඔවුන් කල සෑම ප්‍රදර්ශනයකම එලවලු "මැනිං මාකට්" වලින් ගෙන්වා ප්‍රදර්ශනය කර විශාල රංගනයක් රටට ඉදිරිපත් කල බවත්ය.

තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින්, චන්ද පොරොන්දු ඉටු කිරීමේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීම කිසිම පක්ෂයකට කල නොහැක්කක් වන අතරම හොරු ඇල්ලීමේ ප්‍රධාන සාක්කිකරුවන් රාජ්‍ය සේවකයන් වන නිසා චන්ද "පොරොන්දු" චන්ද "ගුන්ඩු" බවට පරිවර්තනයක් සිදුවිය හැකි බව ඔවුන්ගේ අදහසයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...