The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාව සිංගප්පූරුවක් කරනව කියන්නෙ සම්පූර්ණ බොරුවක් - Ideas front

T

The Leader Desk

January 19, 2025 • 3:34 PM

ලංකාව සිංගප්පූරුවක් කරනව කියන්නෙ සම්පූර්ණ බොරුවක් - Ideas front

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ යූටියුබ් නාලිකාවේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ : මේ වන විට ලංකාවේ විචාරකයින් ප්‍රේක්ෂකයින් ලවා අත්පුඩි ගස්සවා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවයි.
  • මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවට කිසිදු දිනක: සිංගප්පුරුවක්, මැලේසියාවක් හෝ වියට්නාමයක් විය නොහැකි අතර ලංකාවට හැකි වන්නේ ලංකාවක් වීමට පමණක් බව යි. මතු පළවන්නේ නාරද බක්මීවැව විසින් මෙහෙයවනු ලබන එම විඩියෝ සාකච්ඡාව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ යූටියුබ් නාලිකාවේ පැවති  සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ : මේ වන විට ලංකාවේ විචාරකයින් ප්‍රේක්ෂකයින් ලවා අත්පුඩි ගස්සවා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවයි.

මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවට කිසිදු දිනක: සිංගප්පුරුවක්, මැලේසියාවක් හෝ වියට්නාමයක් විය නොහැකි අතර ලංකාවට හැකි වන්නේ ලංකාවක් වීමට පමණක් බව යි. 

මතු පළවන්නේ නාරද බක්මීවැව විසින් මෙහෙයවනු ලබන එම විඩියෝ සාකච්ඡාව ය.

| සටහන - ජයසිරි අලවත්ත

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...