ඔහු මෙලෙස පැවසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය වසර විස්සක පමණ කාලය තුළ විපක්ෂය විසින් කරන ලද්දේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස භාවිත කිරීම බවයි. මෙන් ම විපක්ෂය, පැමිණෙන ආර්ථික අර්බුදය සංස්කෘතික ප්‍රශ්නයක් බවට පත් කරගත් බව ද විපුල පැවසී ය.
මතු පළ වන්නේ දීප්ති කුමාර ගුණරත්න සහ විපුල කරුණාතිලක සහභාගි වූ එම වීඩියෝ සාකච්ඡාව ය. සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
රටක විපක්ෂයේ භූමිකාව පිළිබඳ Ideas front අදහස මෙන්න (වීඩියෝ)
T
The Leader Desk
January 25, 2025 • 10:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙලෙස පැවසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය වසර විස්සක පමණ කාලය තුළ විපක්ෂය විසින් කරන ලද්දේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස භාවිත කිරීම බවයි.
- මෙන් ම විපක්ෂය, පැමිණෙන ආර්ථික අර්බුදය සංස්කෘතික ප්‍රශ්නයක් බවට පත් කරගත් බව ද විපුල පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


